LibreOffice 7.1 Help
ඔබේ ලේඛනයෙහි අළුත් පිටුවක් පටන් ගැනීමට අවශ්‍ය තැන ක්ලික් කරන්න.
Ctrl+Enter යතුරු ඔබන්න.
අතින් යොදන පිටු කඩනය අනුගමනය කරන පිටුවෙහි පළවෙනි අකුර ඉදිරියෙහි ක්ලික් කරන්න.
Backspace යතුර ඔබන්න.
වගුව තුල දකුණු ක්ලික් කර,වගුවතෝරන්න.
වචන ප්‍රවාහය තීරුව ක්ලික් කරන්න.
බිඳුම සලකුණු කොටුව හිස් කරන්න.